Player FM - Internet Radio Done Right
59 subscribers
Checked 18h ago
Lagt till six år sedan
Innehåll tillhandahållet av SBS Audio. Allt poddinnehåll inklusive avsnitt, grafik och podcastbeskrivningar laddas upp och tillhandahålls direkt av SBS Audio eller deras podcastplattformspartner. Om du tror att någon använder ditt upphovsrättsskyddade verk utan din tillåtelse kan du följa processen som beskrivs här https://sv.player.fm/legal.
Player FM - Podcast-app
Gå offline med appen Player FM !
Gå offline med appen Player FM !
Podcaster värda att lyssna på
SPONSRAD
<
<div class="span index">1</div> <span><a class="" data-remote="true" data-type="html" href="/series/lipstick-on-the-rim">Lipstick on the Rim</a></span>


Consider Molly Sims and her best friend Emese Gormley your new girlfriends on speed dial for all your pressing beauty and wellness needs. Is Botox a good idea? Should you try that new diet you saw on the Today Show? Molly and Emese have your back. With guests ranging from top health and beauty experts to their industry friends, you’ll get the scoop on the latest trends, which products and procedures to try, and which to run from-- and they just might be doing it all with a drink in hand. Prepare to be obsessed.
Country-led design in Australian cities: what is it and why does it matter? - ඕස්ට්‍රේලියානු නගරවල තිබෙන ස්වදේශික සංස්කෘතිය හා බැඳුනු ගෘහ නිර්මාණ සහ එහි වැදගත්කම: Australia Explained
Manage episode 449650444 series 2506361
Innehåll tillhandahållet av SBS Audio. Allt poddinnehåll inklusive avsnitt, grafik och podcastbeskrivningar laddas upp och tillhandahålls direkt av SBS Audio eller deras podcastplattformspartner. Om du tror att någon använder ditt upphovsrättsskyddade verk utan din tillåtelse kan du följa processen som beskrivs här https://sv.player.fm/legal.
Country is the term at the heart of Australian Indigenous heritage and continuing practices. The environments we are part of, carry history spanning tens of thousands of years of First Nations presence, culture, language, and connection to all living beings. So, how should architects, government bodies and creative practitioners interact with Indigenous knowledge when designing our urban surroundings? - ඕස්ට්‍රේලියාවේ සෑම ස්ථානයක්ම මෙරට පළමු ජාතීන්ගේ පැවැත්ම, සංස්කෘතිය, භාෂාව සහ සියලු ජීවීන් සමඟ සම්බන්ධ වීමේ වසර දස දහස් ගණනක ඉතිහාසයක් දරයි. මේ වනවිට මෙරට සිදු කරන බොහෝ ඉදිකිරීම් සහ ගෘහ නිර්මාණ පරිසරය සමග ඒකාබද්ධව නිර්මාණය කිරීම එම දේශීය දැනුම අපගේ එදිනෙදා ජීවන අවකාශය තුළ දෘශ්‍යමාන කිරීම අරමුණු කරයි.
…
continue reading
442 episoder
Manage episode 449650444 series 2506361
Innehåll tillhandahållet av SBS Audio. Allt poddinnehåll inklusive avsnitt, grafik och podcastbeskrivningar laddas upp och tillhandahålls direkt av SBS Audio eller deras podcastplattformspartner. Om du tror att någon använder ditt upphovsrättsskyddade verk utan din tillåtelse kan du följa processen som beskrivs här https://sv.player.fm/legal.
Country is the term at the heart of Australian Indigenous heritage and continuing practices. The environments we are part of, carry history spanning tens of thousands of years of First Nations presence, culture, language, and connection to all living beings. So, how should architects, government bodies and creative practitioners interact with Indigenous knowledge when designing our urban surroundings? - ඕස්ට්‍රේලියාවේ සෑම ස්ථානයක්ම මෙරට පළමු ජාතීන්ගේ පැවැත්ම, සංස්කෘතිය, භාෂාව සහ සියලු ජීවීන් සමඟ සම්බන්ධ වීමේ වසර දස දහස් ගණනක ඉතිහාසයක් දරයි. මේ වනවිට මෙරට සිදු කරන බොහෝ ඉදිකිරීම් සහ ගෘහ නිර්මාණ පරිසරය සමග ඒකාබද්ධව නිර්මාණය කිරීම එම දේශීය දැනුම අපගේ එදිනෙදා ජීවන අවකාශය තුළ දෘශ්‍යමාන කිරීම අරමුණු කරයි.
…
continue reading
442 episoder
すべてのエピソード
×S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 19 Feb: RBA says further rate cuts this year are uncertain - SBS සිංහල Newsflash පෙබරවාරි 19: මේ වසරේ තවත් පොලී අනුපාත කප්පාදුවක් ගැන සහතික විය නොහැකි බව මහබැංකුව පවසයි 4:38
4:38
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad4:38
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Australia's most popular baby names have been revealed - ඕස්ට්‍රේලියාවේ බබාලාට දාන නම් අතරින් වඩාත්ම ජනප්‍රියම නම් ගැන තොරතුරු මෙන්න 12:00
12:00
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad12:00
New data from five Australian jurisdictions have revealed the most popular baby names of 2024. And there are a few standouts. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ බබාලාට නම් තැබීමේදී වැඩිවශයෙන් භාවිතා වී තිබෙන නම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර තිබෙනවා. 2024 වසරේ ඉපදුනු පිරිමි සහ ගැහැණු දරුවන්ට භාවිතා වූ නම් පිළිබඳව තොරතුරු මේ විශේශාන්ගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ඉපදුනු දරුවන්ට නම් තැබීමේදී ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් ලෙස අප සැලකිය යුතු කරුණු පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් ගෙන එන්නත් මේ හරහා අප කටයුතු කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ බබාලාට නම් තැබීමේදී ජනප්‍රියතම නම් පිළිබඳව තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ මේ විශේෂාංගයට සවන්දෙන්න.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 All you need to know about the RBA's rate cut - ඕස්ට්‍රේලියානු මහබැංකුව සිදුකල පොලී අනුපාත කප්පාදුව ගැන සම්පූර්ණ විස්තරය මෙන්න 6:04
6:04
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad6:04
The RBA has finally delivered the good news that many Australians have been waiting for. For the first time since May 2020, the Reserve Bank of Australia has cut the cash rate today. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනෙක් බොහෝ කාලයක් සිට බලා සිටි සුභ ආරංචියක් ලබාදීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව කටයුතු කළා. 2022 මයි මාසයෙන් පසුව ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාව තුල පොලී අනුපාත කප්පාදුවක් සිදුකිරීමට ඕස්ට්‍රේලියානු මහබැංකුව අද දිනයේ කටයුතු කරනු ලැබුවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 The government is flagging a ban on the purchase of existing homes by all foreign investors: Explainer 18 Feb - ඉදිරියේදී විදේශීය ආයෝජකයින්ට දැනට ඉදිකර ඇති නිවාස මිලදී ගැනීම තහනම්: කාලීන විග්‍රහය… 7:21
7:21
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad7:21
The government has matched another Liberal Coalition policy - preparing a ban on foreign investors from purchasing existing homes. The decision foreshadows a close election campaign as new polling suggests a tightening race. Listen to SBS Sinhala explainer for more information. - විදේශීය ආයෝජකයින්ට දැනට ඉදිකර ඇති නිවාස මිලදී ගැනීම තහනම් කිරීමට රජය ලිබරල් සන්ධාන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම තීරණය මැතිවරණ තරගය දැඩි කිරීමට රජය විසින් ගෙන තිබෙන ජන්ද ව්‍යාපාරයක් ලෙස සැලකෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Cultural burning: using fire to protect from fire and revive Country: Australia Explained - ස්වදේශික ප්‍රජාව භුමිය කළමනාකරණය කිරීමට සිදු කල cultural burning ගැන වැදගත් තොරතුරැ: Australia Explained 12:34
12:34
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad12:34
Abstract: Did you know that Indigenous Australians have been using fire to care for the land for tens of thousands of years? Evidence show that cultural burning practices not only help reduces the intensity and frequency of wildfires but also plays a vital role in maintaining healthy ecosystems. Experts share insights on the latest evidence behind this ancient practice - අතීතයේදී භුමිය නිසි ලෙස කළමනාකරණය කිරීමට යොදාගත් cultural burning යන ගිනි තැබීම් වසර මිලියන ගණනක් තිස්සේ ඕස්ට්‍රේලියානු මහාද්වීපය හැඩගස්වා තිබේ. වසර දහස් ගණනක් තිස්සේ, ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ මිනිසුන් මෙම භූමිය ආරක්ෂා කර කළමනාකරණය කර තිබෙන අතර ඔවුන් එම කාර්යභාරයේදී cultural burning අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස භාවිතා කර තිබේ.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 18 Feb: Survey reveals drop in popularity for the labor government - SBS සිංහල Newsflash පෙබරවාරි 18: ලේබර් රජයේ ජනප්‍රියතාවය අඩුවී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවේ 5:11
5:11
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad5:11
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 No vehicle permits or vehicles for MPs from this budget', says President Anura: Homeland news 18 Feb - 'මේ අයවැයෙන් මන්ත්‍රීවරුන්ට වාහනත් නෑ පර්මිටුත් නෑ', ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් පෙබ 18 11:33
11:33
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad11:33
Here are the most prominent news highlights of Sri Lanka. Manoj Udatiyawala, the SBS Sinhala correspondent and senior Journalist, reports from Sri Lanka. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Sajith, Dilith, Namal did not attend Ranil's meeting to unite all opposition parties against the government - ආණ්ඩුවට එරෙහිව සියලු විපක්ෂ එක් කරන්න හැදු රනිල්ගේ රැස්වීමට සජිත්, දිලිත්, නාමල් ඇවිත්… 20:22
20:22
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad20:22
Tune in to the "Weekly Sri Lankan Political Review" by SBS Sinhala, featuring journalist Manoj Udatiawala from Sri Lanka. Please note that the two segments broadcasted during the live program have been combined and are now available on the website as a single program. - SBS සිංහල සේවය විසින් ශ්‍රී ලංකාවේ ප්රවෘත්ති වාර්තාකරු, මාධ්‍යවේදී මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟින් ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න. සජීව වැඩසටහනේ කෙටස් දෙකක් ලෙසින් ප්‍රචාරය වුනු විශේෂාංග එකතු කොට එක වැඩසටහනක් ලෙසට වෙබ් අඩවියට එක්කොට ඇති බව කරුණාවෙන් සලකන්න.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Overview of skilled work regional visa nominations in New South Wales - මූලිය ක්‍රම තුනක් යටතේ අයදුම් කල හැකි NSW ප්‍රාන්තයේ Skilled Work Regional visa nominations ගැන තොරතුරු මෙන්න 5:38
5:38
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad5:38
NSW nomination for Skilled Work Regional visa (subclass 491) allows skilled migrants to live, work and study in designated regional areas of NSW for a period of 5 years. There are three pathways to NSW nomination for this visa. Listen to SBS Sinhala podcast for more information. - Skilled Work Regional visa (subclass 491) සඳහා නිව් සවුත් වේල්ස් රජයේ අනුමැතිය ලබා ගතහොත් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශවල රැකියා කිරීම සඳහා වසර පහක වීසා බලපත්‍රයක් හිමිවනවා. මේ සඳහා අයදුම් කිරීමට මූලික වශයෙන් කොටස් තුනක් පවතිනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 How to boost immunity through Ayurvedic medical methods - ආයුරුවේද වෛද්‍ය ක්‍රම මගින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරගැනීමට ඔබටත් පුළුවන් 11:48
11:48
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad11:48
SBS sinhala discussion about how to boost your immunity Ayurvedic medical methods. - ආයුරුවේද වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රතිශක්තිය පැහැදිලි කරන්නේ කෙසේද? ඒ අනුව ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්නා ආකාරය සහ තවත් වැදගත් තොරතුරු මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Opposition promises to bring back the investor visa that grants PR to the wealthy: Explainer 17 Feb - ධනවත් අයට ස්ථිර පුරවැසිභාවය ලැබෙන Investor visa නැවතත් ගෙන ඒමට විපක්ෂයෙන් පොරොන්දුවක්: කාලීන… 8:22
8:22
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad8:22
New Zealand has announced that wealthy investors need only spend 21 days in the country over three years to gain permanent residency under new conditions for so-called "golden ticket" visas. A similar visa scheme in Australia was scrapped by the current Labour government last year, but the Federal Opposition has signalled it could be reinstated if elected. Listen to SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියාවේ පැවති Significant Investor provisional visa, හෙවත් S-I-V පසුගිය වසරේදී වත්මන් කම්කරු ආණ්ඩුව විසින් අවලංගු කරනු ලබුවා. මෙවර පාර්ලිමේන්තව සඳහා තේරී පත් වුවහොත් එම වීසා ක්‍රමය නැවත ස්ථාපිත කළ හැකි බව ෆෙඩරල් විපක්ෂය ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 17 Feb: Peter Dutton says he would expect to see funding cuts for Indigenous programs - SBS සිංහල Newsflash පෙබරවාරි 17: ස්වදේශික ජනතාව වෙනුවෙන් සිදුකරන රජයේ වියදම් කප්පාදු කරන… 5:14
5:14
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad5:14
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Tissa hints SJB will contest in alliance with UNP for some electorates in the upcoming provincial election - 'සජබ ඉදිරි පුංචි චන්දයේදී එජාපය සමඟ එක්ව ඇතැම් චන්ද කොට්ටාස සඳහා තරඟ වදීවි': මෙල්බන් ආපු… 17:06
17:06
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad17:06
This interview includes the views expressed by the national organiser of "Samagi Jana Balawegaya" - the opposition of Sri Lanka, Mr. Tissa Attanayake to the SBS Sinhala radio on the current political situation in Sri Lanka and the upcoming local government elections during his visit to Melbourne. - සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මෙල්බර්න් පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව SBS සිංහල සේවය හමුවේ පැවසූ අදහස් මෙම කෙටි සාකච්චාවේ ඇතුලත් වේ.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Trump reveals that USAID projects have been used for regime changes in some countries, including Sri Lanka - USAID ව්‍යාපෘතියෙන් ඇතැම් රටවල ආණ්ඩු පවා වෙනස්කොට ඇති බව ට්‍රම්ප් හෙළිකරයි, ශ්‍රී ලංකාවත්… 15:53
15:53
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad15:53
Listen to the week's most important world news highlights presented by Mr. Amal Jayasinghe, a senior journalist and world news critic from AFP News. - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Theekshana got second place in the ICC bowling rankings: Weekly sports wrap - ඔස්ට්‍රේලියාවට වැඩ පෙන්වූ තීක්ෂණ ICC පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් වල දෙවැනි ස්ථානයට: ක්‍රීඩා විග්‍රහය 11:15
11:15
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad11:15
SBS Sinhala sports journalist Rangana Seneviratne delivers the latest updates on sports highlights in Australia and Sri Lanka. - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන සතියේ ක්‍රීඩා විග්රහයට සවන්දෙන්න…
Välkommen till Player FM
Player FM scannar webben för högkvalitativa podcasts för dig att njuta av nu direkt. Den är den bästa podcast-appen och den fungerar med Android, Iphone och webben. Bli medlem för att synka prenumerationer mellan enheter.