Player FM - Internet Radio Done Right
59 subscribers
Checked 2h ago
Added six years ago
Content provided by SBS Audio. All podcast content including episodes, graphics, and podcast descriptions are uploaded and provided directly by SBS Audio or their podcast platform partner. If you believe someone is using your copyrighted work without your permission, you can follow the process outlined here https://player.fm/legal.
Player FM - Podcast App
Go offline with the Player FM app!
Go offline with the Player FM app!
Podcasts Worth a Listen
SPONSORED
V
Via Podcast


1 Close Encounters with UFO Hot Spots: Area 51, Roswell, and the Great ET Road Trip 39:50
39:50
Play Later
Play Later
Lists
Like
Liked39:50
The truth is out West! We’re hopping on the ET Highway and venturing to the most notorious alien hot spots, including Roswell’s infamous crash site, Area 51’s eerie perimeter, and a mysterious desert watchtower. Join us as journalist Laura Krantz, host of the podcast Wild Thing , beams up to share stories from the front lines of UFO reporting—from strange sightings and quirky festivals to a mailbox where people leave letters to extraterrestrials. Maybe you’ll even decide for yourself: Is Earth a tourist stop for spaceships? UFO hot spots you’ll encounter in this episode: - UFO Watchtower (near Great Sand Dunes National Park, Colorado) - Roswell, New Mexico - Area 51, Nevada - Extraterrestrial Highway (aka State Route 375), Nevada - Little A’Le’Inn, ET Highway, Nevada - E.T. Fresh Jerky, ET Highway, Nevada - Alien Research Center, ET Highway, Nevada - The Black Mailbox, ET Highway, Nevada Via Podcast is a production of AAA Mountain West Group .…
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Mark all (un)played …
Manage series 2506361
Content provided by SBS Audio. All podcast content including episodes, graphics, and podcast descriptions are uploaded and provided directly by SBS Audio or their podcast platform partner. If you believe someone is using your copyrighted work without your permission, you can follow the process outlined here https://player.fm/legal.
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
…
continue reading
100 episodes
Mark all (un)played …
Manage series 2506361
Content provided by SBS Audio. All podcast content including episodes, graphics, and podcast descriptions are uploaded and provided directly by SBS Audio or their podcast platform partner. If you believe someone is using your copyrighted work without your permission, you can follow the process outlined here https://player.fm/legal.
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
…
continue reading
100 episodes
All episodes
×
1 සීත කාලයේ ක්‍රියාශීලී දිවි පෙවෙතක් අනුගමනය කරමින් ශරීර සුවතාව පවත්වා ගැනීම පිළිබඳ දැනුවත් වෙමු 9:32
9:32
Play Later
Play Later
Lists
Like
Liked9:32
ජූනි මාසයේ ආරම්භයත් සමඟ ඕස්ට්‍රේලියාව නිල වශයෙන් සීත සෘතුව පිළිගත්තා. මේ කාලගුණ වෙනසට එළිමහනේ දී ශරීර සුවතාව උදෙසා කරන ව්‍යායාම සහ ක්‍රියාකාරකම්වලට බලපෑමක් ඇති කිරීමේ හැකියාව තිබෙනවා. සීත කාලයේ දී ශරීරයේ නිරෝගී පැවැත්ම උදෙසා ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම පිළිබඳ SBS සිංහල සේවය විසින් මෙල්බර්න් හි වෙසෙන ශරීර සුවතා පුහුණුකරුවෙකු සහ ව්‍යායාම සම්බන්ධ විශේෂඥයෙකු හෙවත් Exercise Scientist කෙනෙකු වන ගයත් ජයසිංහ සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.…

1 Parent visa අයදුම්කරුවන්ට immi ගිණුම හරහා සේවාවන් ලබා ගැනීමේ හැකියාව ගැන තොරතුරු මෙන්න 3:22
3:22
Play Later
Play Later
Lists
Like
Liked3:22
Parent වීසා අයදුම්කරුවන්ට තමන්ගේ "ඉමි ගිණුම" හරහා වීස අයදුම් කරන ක්‍රියාවලියේ සේවාවන් ඔන්ලයින් ක්‍රමවේදය හරහා ලබා ගැනීමේ හැකියාව දැන් තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

1 ඔබේ අසනීප වූ දරුවාට ඕස්ට්‍රේලියාවේ හදිසි ප්‍රතිකාර අංශ වලින් ප්‍රතිකාර දෙන්නේ මෙහෙමයි: Australia Explained 9:34
9:34
Play Later
Play Later
Lists
Like
Liked9:34
ඕස්ට්‍රේලියාවේදී ඔබේ අසනීප හෝ තුවාල වූ දරුවෙකු සමඟ හදිසි ප්‍රතිකාර අංශයට යාමට ඔබට ඕනෑම. මොහොතක අවශ්‍ය විය හැකි වනවා. දිගු රැඳී සිටීමේ වේලාවන්, යා යුත්තේ කවදාද යන්න පිළිබඳ අවිනිශ්චිතභාවය සහ ඔබේ දරුවා අසනීපව සිටිනු දැකීමේ ආතතිය, ඕනෑම දෙමව්පියෙකුට දැරීමට යම් දුරකට අපහසු විය හැකියි.මේ හේතුවෙන් දරුවෙකු සමඟ හදිසි ප්‍රතිකාර අංශයට යාමේදී අපේක්ෂා කළ යුතු දේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා…

1 SBS සිංහල Newsflash ජූනි 03: ස්වභාවික විපත් නිසා ඕස්ට්‍රේලියානුවන්ගේ රක්ෂණ බිල් ඉහල යා හැකි බවට අනාවැකි 4:33
4:33
Play Later
Play Later
Lists
Like
Liked4:33
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 03වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

1 ඉන්න කුලී නිවසෙම සිටියත් වෙනත් පෙදෙසකට ගියත් නිවාස කුලිය ඉහල යාම දැන් පොදු කරුණක්, නවතම දත්ත වාර්තා කියයි 6:03
6:03
Play Later
Play Later
Lists
Like
Liked6:03
ඕස්ට්‍රේලියාවේ සංඛ්‍යාලේඛන කාර්යාංශය හෙවත් Australian Bureau of Statistics ඉදිරිපත් කළ නව දත්තවලට අනුව කෝවිඩ්-19 වසංගතයෙන් පසු කුලී නිවාස මිල ගණන් ක්‍රමිකව ඉහළ ගොස් තිබෙනවා. වසංගත කාලයට පෙර පැවති මිල ගණන් හා සැසඳීමේ දී මේ තත්ත්වය සමහර ප්‍රාන්තවල සතියක කුලී ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 250කට වඩා වැඩි වීමක් ලෙස දැක්වෙනවා. අද මේ විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.…

1 SBS සිංහල Newsflash ජූනි 02 : 'ට්‍රම්ප්ගේ අලුත් තීරුබදු පැනවීම නුසුදුසු වැඩක්', අගමැති ඇල්බනීසි කියයි 4:50
4:50
Play Later
Play Later
Lists
Like
Liked4:50
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 02 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

1 ඕස්ට්‍රේලියාවේ පාසල් යන වයසේ ළමුන්ගෙන් 1%ක පමණ දක්නට ඇති ටුරෙට් සින්ඩ්‍රෝමය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය 8:39
8:39
Play Later
Play Later
Lists
Like
Liked8:39
පාසල් යන වයසේ පසුවන සෑම ළමුන් 100ක ගෙන් එක් අයෙකුට ටූරෙට් සින්ඩ්‍රෝම තත්වය පැවතීමේ හැකියාවක් තිබෙනවා. මෙම ටූරෙට් සින්ඩ්‍රෝම තත්ව ස්නායු සංවර්ධන දුර්වලතාවයක් හේතුවෙන් ඇතිවන ආබාධයක් වන අතර ඒ හේතුවෙන් ශරීරයේ පාලනය කළ නොහැකි චලනයන් හෝ ටික්ස් ලෙස හඳුන්වන යම් ශබ්ද ඇති වීමේ හැකියාවක් පවතිනවා. මෙම තත්ත්වය නිසා පිඩා විඳින ළමුන් සියදිවි හානි කර ගනීමේ වැඩි අවදානමක් පවතින හෙයින් මේ පිළිබඳව දැනුවත් වී සිටින ලෙස විශේෂඥයන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…

1 'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 26 - මැයි 30 8:39
8:39
Play Later
Play Later
Lists
Like
Liked8:39
ඇමරිකාව විසින් පනවනු ලැබූ තීරුබදු ඉවත් කරගැනීමට ඔස්ට්‍රේලියාව දරන උත්සාහය, ගාසා තීරයට ලබාදෙන මානුෂීය ආධාර ලබාදීම සීමා කිරීම ගැන ඊශ්‍රායලයට ඕස්ට්‍රේලියානු රජය අප්‍රසාදය පල කිරීම සහ ඕස්ට්‍රේලියාවේ අධික තරබාරුකම අඩුකිරීමට සීනි බද්දක් හඳුන්වාදීමට රජයට සිදුකෙරෙන ඉල්ලීම් වැනි පුවත් සමග ගතවුණු මැයි 26 වනදා සිට මැයි 30 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය…

1 ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම් සහ සම්මේලන වලට ක්‍රීඩා ඇමතිගෙන් නව රෙගුලාසි මාලාවක්: ක්‍රීඩා විග්‍රහය 9:55
9:55
Play Later
Play Later
Lists
Like
Liked9:55
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්රහයට" සවන්දෙන්න

1 IBD රෝගයෙන් පෙළෙන ඕස්ට්‍රේලියානුවන් ගණන ඉදිරි වසර 10 තුළ 200,000ක් දක්වා ඉහළ යා හැකියි, වාර්තාවක් කියයි 7:29
7:29
Play Later
Play Later
Lists
Like
Liked7:29
ආන්ත්රික ප්‍රදාහ රෝගය හෙවත් Inflammatory Bowel Disease තත්ත්වය ඉහළ රටවල් අතරට ඕස්ට්‍රේලියාව ද අයත් වනවා. මෙරට ජීවන් වන ජනතාව අතර මෙම IBD රෝග තත්ත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ඊට හේතු වනවා. මේ රෝගී තත්ත්වයට හේතුව අදටත් හඳුනා ගෙන නැති වුවත්, එය වළක්වා ගැනීම සහ IBD සමඟ ජීවත් වීමේ දී දැනගතයුතු දේ සම්බන්ධයෙන් අපි මේ වන විට මනා අවබෝධයක් ලබා ගනිමින් සිටිනවා. අද ඒ පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.…

1 'කොළඹ බලය අපි ගොඩනගලා ඉවරයි' කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත කියයි : මවුබිමෙන් පුවත් 10:10
10:10
Play Later
Play Later
Lists
Like
Liked10:10
අද - මැයි මස 30 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

1 දින 8ක වෙන්වීමකින් පසු ලිබරල් සහ National පක්ෂ යලිත් එක්වෙයි: කාලීන විග්‍රහය 6:54
6:54
Play Later
Play Later
Lists
Like
Liked6:54
ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟ වීමට අපොහොසත් වීම හේතුවෙන් වෙන්ව සිටි ලිබරල් පක්ෂය සහ National පක්ෂය නැවතත් එක්වූ බව නිවේදනය කොට තිබෙනවා. ප්‍රධාන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර ඇති කරගත් ගිවිසුමකින් අනතුරුව එලෙස ලිබරල් සන්ධානය නැවත එක්ව ගමන් කිරීම සිදු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.…

1 SBS සිංහල Newsflash මැයි 30: ඇමරිකානු බදු ඉවත්කරගැනීම සඳහා ඔස්ට්‍රේලියාව ඉදිරියටත් කටයුතු කරන බව රජය පවසයි 5:07
5:07
Play Later
Play Later
Lists
Like
Liked5:07
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 30 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.

1 අශ්ලීල ආර්ථිකයේ අවස්ථාවාදියා, 'බහුචිතවාදියා' චිත්‍රපටය ගැනයි මෙවර නොදුටු සිනමාව 10:29
10:29
Play Later
Play Later
Lists
Like
Liked10:29
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කල 'බහුචිතවදියා' චිත්‍රපටය පිළිබඳ කතා බහක්

1 ඇල්සයිමර් තත්වය සඳහා ඔස්ට්‍රේලියාව විසින් අනුමත කල නව ඖෂධය ගැන තොරතුරු මෙන්න 6:21
6:21
Play Later
Play Later
Lists
Like
Liked6:21
ඇල්සයිමර් තත්වය සඳහා නව ඖෂධයක් අනුමත කිරීමට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. මෙම ඖෂධයට ඇල්සයිමර් තත්වය යම්තාක් දුරකට ප්‍රමාද කිරීමේ හැකියාව තිබෙන බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 ඕස්ට්‍රේලියාවේ මිලියන භාගයකට පමණ ඇති බවට අනුමාන කරන අක්‍රමවත් හෘද ස්පන්දන තත්වයක් ගැන තොරතුරු: කාලීන විග්‍රහය 8:03
8:03
Play Later
Play Later
Lists
Like
Liked8:03
ඕස්ට්‍රේලියානුවන් මිලියන භාගයක් පමණ අක්‍රමවත් හෘද ස්පන්දන තත්ත්ව වල වඩාත් සුලභ වර්ගය වන AF (atrial fibrillation) තත්වය සමඟ ජීවත් වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. කෙසේ උවත් මෙම තත්වය පවතින අයගෙන් 30%ක් පමණ දෙනා එම තත්වය තමන්ට ඇති බව නොදැන සිටින බවට ද තොරතුරු වාර්තා වනවා. මෙම තත්වය නිසා ඔවුන් වයසට යන විට ඩිමෙන්ෂියා සහ හෘදයාබාධය ඇතිවීමේ දැඩි අවධානමක් පවතිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 මිනිස් සිතෙහි සංකීර්ණ ස්වභාවය පිළිබඳ සරල බසින් ගැයෙන ගීයක් සිඩ්නි නුවරින්: මගේ ගීතය 10:06
10:06
Play Later
Play Later
Lists
Like
Liked10:06
මගේ ගීතය' - SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයන්, ගායකයන් සහ සංගීතඥයන්ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය. මෙවර අවධානය සිඩ්නි නුවර වෙසෙන සාරංග ජයවර්ධන ගායනා කරන ගීතයක් පිළිබඳවයි.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් රුසියානු ජනපති පුටින්ට අනතුරු ඇඟවීමක්: 'ලොව වටා' 10:09
10:09
Play Later
Play Later
Lists
Like
Liked10:09
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS සිංහල Newsflash මැයි 29: ගංවතුර නිසා කොටු වී සිටින ප්‍රජාවට අඛණ්ඩව භාණ්ඩ සපයන බව NSW හදිසි සේවා අංශ කියයි 3:58
3:58
Play Later
Play Later
Lists
Like
Liked3:58
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 29වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 ඔස්ට්‍රේලියාවට එන නිපුනතා සහිත සංක්‍රමණිකයින් සේවා යෝජකයින් සමඟ සම්බන්ධ කෙරෙන වැඩ සටහනක් ගැන තොරතුරු මෙන්න 6:26
6:26
Play Later
Play Later
Lists
Like
Liked6:26
ඔස්ට්‍රේලියාව තුල ඇති කර්මාන්ත සහ සේවා සඳහා සංක්රමණිකයින්ගේ ශ්‍රම දායකත්වය විශාල වශයෙන් ලැබෙනවා. කෙසේ උවත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් බොහෝ දෙනෙක් තම සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් සොයා ගැනීමේ අපහසුතා වලට මුහුණ දෙනවා. මේ අතර විවිධ ක්ෂේශ්ත්‍ර වල සේවකයින් සඳහාද විශාල ඉල්ලුමක් ඔස්ට්‍රේලියාව තුල පවතිනවා. මේ සඳහා විසඳුමක් ලෙස දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Community Corporate ආයතනය විසින් සංක්‍රමණිකයින් සහ සේවා යෝජකයින් සම්බන්ද කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 ක්වීන්ස්ලන්ත, නිව් සවුත් වේල්ස් සහ දකුණු ඕස්ට්‍රේලියා යන ප්‍රාන්තවල විදුලි බිල්පත් වැඩි වෙන්නේ මෙහෙමයි 6:33
6:33
Play Later
Play Later
Lists
Like
Liked6:33
ජූලි 1වන දා සිට ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත වැසියන් හට සිය වාර්ෂික විදුලි බිල්පතෙහි වැඩිවීමක් දක්නට ලැබීමේ හැකියාවක් ඇති බව වාර්තා වනවා. සීත සෘතුවේ ආගමනයත් සමඟ, ක්වීන්ස්ලන්ත, නිව් සවුත් වේල්ස් සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන් හට සිය විදුලි බිල්පත් සියයට 3 සිට සියයට 10 දක්වා වැඩිවනු දැකිය හැකි බවයි පැවසෙන්නේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Stolen Generation වෙත වන්දි ලබා දීමේ නව වැඩසටහනක් බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයෙන්: Reconciliation Week 8:22
8:22
Play Later
Play Later
Lists
Like
Liked8:22
වසර 1788 දී බ්‍රිතාන්‍යයන් ඕස්ට්‍රේලියානු භූමියට පැමිණ ජනාවාස පිහිටුවීම ආරම්භ කිරීමත් සමඟ එතෙක් මෙම භුමියේ සිටි මුල් වැසියන් වන ඇබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍රසන්ධි දූපත් වාසින් හට නොයෙකුත් ගැහැටවලට මුහුණ දීමට සිදු වුණා. එවක සුදු ජාතික පාලනාධිකාරිය විසින් ස්වදේශික දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගේ අවසරයකින් තොරව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල රඳවා තැබීම ඉන් එක් අවාසනාවන්ත සිදුවීමක් වනවා. මෙලෙස ඉතා කුඩා කාලයේ දී පැහැරගෙන ගොස් පුනරුත්තාපන කඳවුරුවල ඇතිදැඩි වුණු දරුවන්ගෙන් බිහිවුණු “ඇබෝරිජිනල් - බ්‍රිතාන්‍ය” මිශ්‍ර පරම්පරා, පසුකාලීනව, "සොරාගත් පරපුර" හෙවත් Stolen Generation ලෙස හැඳින්වුවා. Reconciliation Week හෙවත් 'ජාතික සංහිඳියා සතියේ' ආරම්භයත් සමඟ, සැබෑ ඉතිහාසය කතා කිරීමත් ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව සමඟ නිල සම්මුතියකට එළඹීම සම්බන්ධයෙන් තවදුරටත් පියවර ගැනීමත් කරන මෙන්, හිටපු ලේබර් සෙනෙට් සභික පැට් ඩොඩ්සන් ද ලේබර් පක්ෂයෙන් ඉල්ලා සිටිනවා.මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි කතා කරනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS සිංහල Newsflash මැයි 28: නෝර්ත්ලන්ඩ් සාප්පු සංකීර්ණයේ ගැටුම සම්බන්ධයෙන් හත් දෙනෙකු පොලිස් අත්අඩංගුවට 4:53
4:53
Play Later
Play Later
Lists
Like
Liked4:53
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 28 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 ඕස්ට්‍රේලියාවේදී Autism සහ ADHD යන දෙකම එකවර හඳුනාගත හැකිද, තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' මැයි 27 11:23
11:23
Play Later
Play Later
Lists
Like
Liked11:23
සමාජ මාධ්‍ය මගින් "Autism" සහ Attention Deficit/Hyperactivity Disorder හෙවත් (ADHD) යන මානසික සෞඛ්‍ය තත්ත්ව සම්බන්ධයෙන් නව හඳුනාගැනීම් ලබාදෙමින් තිබෙන බව නව පර්යේෂණයක් හෙළිකොට තිබෙනවා. මෙල්බර්න් විශ්ව විද්‍යාලය මගින් මෙම පර්යේෂණය සිදු කොට ඇති අතර "Autism" සහ (ADHD) යන මානසික සෞඛ්‍ය තත්ත්ව තමාට තිබෙන බවට බොහෝ ඔන්ලිනේ කණ්ඩායම් සාමාජිකයින් හඳුනාගෙන ඇති බව හෙළිව තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS සිංහල Newsflash මැයි 27: NSW ප්‍රාන්තයේ ගංවතුර ඇතිවූ ප්‍රදේශවල සොරකම් බහුල විය හැකි බව පොලිසිය පවසයි 4:55
4:55
Play Later
Play Later
Lists
Like
Liked4:55
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 27 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 සීත කාලයේ ඔබගේ සමේ ඇති විය හැකි තත්ත්වයන්, සමේ ආරක්ෂාව සහ ආලේපන වර්ග පිළිබඳ දැනගත යුතු දේවල් මෙන්න 10:14
10:14
Play Later
Play Later
Lists
Like
Liked10:14
සීතල අධික කාලවල දී උගුර, කන, නාසය ආශ්රිත රෝග පිළිබඳ අපි සැලකිලිමත් වනවා. ඒ හා සමානව ම සමෙහි සෞඛ්‍යය තත්ත්වය ද සැලකිල්ලට ගතයුතු වනවා. සීතල කාලගුණික තත්ත්වයන් හමුවේ සමෙහි ඇතිවිය හැකි තත්ත්වයන්, ඉන් ආරක්ෂා වීම සහ, වෙළඳපොළෙන් ආලේපන ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය විසින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බේට්ස්මන් බේ පෙදෙසෙහි වෙසෙන සමේ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලාන් වල්ගමගේ සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 මාලනී ෆොන්සේකා නිලි රැජිණ රාජ්‍ය ගෞරව සහිතව අද අවසන් ගමන් යයි: මවුබිමෙන් පුවත් 9:54
9:54
Play Later
Play Later
Lists
Like
Liked9:54
අද - මැයි මස 26 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS සිංහල Newsflash මැයි 26: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් 32000කට පමණ තව දුරටත් බලපෑම් 4:48
4:48
Play Later
Play Later
Lists
Like
Liked4:48
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 26 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 19 - මැයි 23 7:59
7:59
Play Later
Play Later
Lists
Like
Liked7:59
නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර තත්වය, මහමැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වන දිනය නිවේදනය කිරීම සහ ලිබරල් සන්ධානයෙන් නැෂනල්ස් පක්ෂය වෙන්වීම වැනි පුවත් සමග ගතවුණු මැයි 19 වනදා සිට මැයි 23 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 IPL ඉතිරි තරඟ සඳහා චරිත අසලංක සහ කුසල් මෙන්ඩිස් ඇතුලත් කර ගැනේ: ක්‍රීඩා විග්‍රහය 9:38
9:38
Play Later
Play Later
Lists
Like
Liked9:38
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්රහයට" සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS සිංහල Newsflash මැයි 23: මැතිවරණයෙන් පසුව ප්‍රථම පාර්ලිමේන්තු සැසි වාරය ජූලි 22 පවත්වන බව අගමැති පවසයි 5:15
5:15
Play Later
Play Later
Lists
Like
Liked5:15
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 23 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 ලියුකේමියා රෝග ලක්ෂණ පිළිබඳ බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට දැනුවත්භාවයක් නොමැති බව පර්යේෂණයක් අනාවරණය කරයි 8:09
8:09
Play Later
Play Later
Lists
Like
Liked8:09
ඕස්ට්‍රේලියාවේ සෑම පුද්ගලයන් දොළොස් දෙනෙකුගෙන් එක් අයෙකුටම ලියුකේමියාව හෙවත් ලේ පිළිකාවකින් පෙළීමේ අවදානමක් ඇති බව The Leukaemia Foundation පවසනවා. එසේ වුවත්, පිළිකා රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත්භාවය අවම නිසා රෝග නිර්ණය නොකර ගත කරන කාලය ඉතා දිගු බව එම සංවිධානය පවසනවා. 2035 වන විට ලේ පිළිකා විසින් අනෙකුත් පිළිකා අබිබවා යන තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව ද ඔවුන් පවසනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 ඕස්ට්‍රේලියාවේ මේ දිනවල පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සඳහා වන එන්නත ලබාගැනීමේ ඇති වැදගත්කම ගැන තොරතුරු මෙන්න 7:40
7:40
Play Later
Play Later
Lists
Like
Liked7:40
පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව තුල වාර්තාගත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ප්‍රමාණයක් වාර්තා උනා. 2025 වසරේ මේවන විටත් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 63000ක් පමණ ඔස්ට්‍රේලියාව පුරා වාර්තා වී තිබෙනවා. මේ සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වෛද්‍යවරුන් ද ඉල්ලා සිටිනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරස අවදානමක් පවතින මේ කාලයේ ඒ සඳහා වන එන්නත් කරණයේ වැදගත්කම ගැන ඔබට තොරතුරු ගෙන එන්න මේ සාකච්ඡාවෙන් අප බලාපොරොත්තු වනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 ඕස්ට්‍රේලියාවේ මේ දිනවල ජීවන වියදම ගැන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න 12:26
12:26
Play Later
Play Later
Lists
Like
Liked12:26
ඕස්ට්‍රේලියාවේ පැවති අධි උද්ධමනය තත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහල දැමීමටද කටයුතු කලා. එම කාල වකවානුවේ ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ සහ සේවා මිලගණන් ඉහල යාමක් දක්නට ලැබුනා. වර්තමානය වන විට ඕස්ට්‍රේලියාවේ උද්ධමනය මහබැංකුවේ අපේක්ෂිත ඉලක්ක කරා පහත වැටී තිබෙනවා. නමුත් ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ සහ සේවා මිලගණන් පහතයාමක් දක්නට ලැබෙනවාද? ඕස්ට්‍රේලියාවේ වර්තමාන ජීවන වියදම් ගැටලුව ගැන ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 ඔස්ට්‍රේලියාවේදී කරන රැකියාවේ වැටුප් වැඩිවීමක් ඉල්ලන්න කලින් මේ කරුණු 6 ගැන සැලකිලිමත් වෙන්න 5:34
5:34
Play Later
Play Later
Lists
Like
Liked5:34
ඕස්ට්‍රේලියානු වැටුප් වසර ගනනාවක් තිස්සේ එකතැන පල්වන ස්වභාවයක් දක්නට ලැබෙනවා. බොහෝ සේවකයින් උද්ධමනය ඉහල යාම සහ ඉහල ජීවන වියදම් අභියෝග වලට වසර කිහිපයක සිට මුහුණ දී තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද Australia Institute ආයතනයේ විශ්ලේෂණයට අනුව පසුගිය වසර තුන තුළ ඕස්ට්‍රේලියානු සේවකයින්ගේ ජීවන මට්ටම දළ වශයෙන් ඩොලර් 8,000 කින් පමණ පහත වැටී තිබෙනවා. මෙම ආර්ථික පීඩනයත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩිවීමක් ඉල්ලීමට අවශ්‍යතාවය තිබුනත් ඇතැමුන් ඒ පිළිබඳව තම ආයතන ප්‍රධානීන් සමග සාකච්චා කිරීමට මැලිකමක් දක්වනවා. වැටුප් වැඩිවීමක් ගැන තම ආයතන ප්‍රධානියා සමග සංවාදයකට ප්‍රවේශ වීම කියන කාරණයේදී ඒ සඳහා වැදගත් වන කරුණු 6ක් ගැන අවධානය යොමු කරන්න මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වනවා…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 ගාසා වලට අත්‍යවශ්‍ය ආහාර නොලැබුනොත් ළමා ජීවිත 14,000ක් අනතුරේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළිකරයි: ලොව වටා 9:02
9:02
Play Later
Play Later
Lists
Like
Liked9:02
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 රැකියා බඳවාගැනීම්වලට AI තාක්ෂණය භාවිත කිරීම අයදුම්කරුවන්ට බලපෑම් කරන අයුරු: කාලීන විග්‍රහය 9:39
9:39
Play Later
Play Later
Lists
Like
Liked9:39
රැකියා බඳවාගැනීම්වලට AI තාක්ෂණය භාවිත කිරීම ඉහළ යමින් පවතිනවා. ඕස්ට්‍රේලියාවේ ආයතන තුනෙන් දෙකක් පමණ ආයතනික බඳවාගැනීම්වලට මෙම තාක්ෂණය භාවිත කරන බවට විශ්වාසයක් පවතිනවා. ඒ සමඟම වෙනස් කොට සැලකීමට ඇති අවදානම් පිළිබඳව ද කතාබහක් ඇති වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS සිංහල Newsflash මැයි 22: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තට ඇතිවූ ගංවතුර හේතුවෙන් 50,000කට පමණ බලපෑම් එල්ලවේ 4:57
4:57
Play Later
Play Later
Lists
Like
Liked4:57
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 22 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS සිංහල Newsflash මැයි 21: බැංකු විසින් පොලී අනුපාත කප්පාදුවේ වාසිය ජනතාවට ලබාදෙන දින වකවානු හෙළිකරයි 5:17
5:17
Play Later
Play Later
Lists
Like
Liked5:17
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 21 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 ලැව්ගිනිවල බලපෑම අවම කරන prescribed burns නිසා ජෛව විවිධත්වය ආරක්ෂා වෙන්නේ මෙහෙමයි 6:12
6:12
Play Later
Play Later
Lists
Like
Liked6:12
ලැව්ගිනිවල බලපෑම අවම කරන prescribed burnings වැනි ක්‍රම පිළිබඳ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ දැන සිටීම වැදගත් වෙනවා. දේශගුණික වෙනස්වීම් සමඟ ලැව්ගිනිවල ස්වරූප, බලපෑම් සහ ඒවා අවම කරගැනීම පිළිබඳ SBS සිංහල සේවය විසින් වික්ටෝරියා ප්‍රාන්තයේ කේප් ඔට්වේ පෙදෙසෙහි වෙසෙන ලැව්ගිනි සම්බන්ද පරිසර විද්‍යාඥයෙකු වන අසිත සමරවික්‍රම සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 යටත් විජිත සමය සිහිගැන්වෙන ප්‍රතිමා විනාශ කරන මෙල්බර්න් කණ්ඩායමක් තොරතුරු හෙළිකරයි: 'කාලීන විග්‍රහය' මැයි 20 9:10
9:10
Play Later
Play Later
Lists
Like
Liked9:10
ඔස්ට්‍රේලියාව තුල එහි යටත් විජිත සමයේ නායකයින් සිහිපත් කිරීම සඳහා වන පිළිරූ විශාල ප්‍රමාණයක් පවතිනවා. යටත් විජිත සමයේ සිදුවීම් සැමරීම සඳහා වන මෙම ප්‍රතිමා ඉදිකර තිබීම සුදුසුද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් විවිද මත තිබෙනවා. මේ ප්‍රතිමා විනාශකිරීමට මෙන්ම ඒවා විකෘති කිරීමට කටයුතු කරන මෙල්බර්න් නුවර කණ්ඩායමක අදහස් විමසීමට SBS ආයතනය කටයුතු කළා. තම අනන්‍යතාවය රහසිගතව තබාගනිමින් ඔවුන්ගේ මෙම ක්‍රියා පිළිබඳව ඔවුන් අදහස් දක්වා සිටියා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Mental health conditions related to family violence, domestic violence, separation and divorce - ඔස්ට්‍රේලියාව තුල පවුල් හිංසනය නිසා ඇති වන මානසික පීඩනයෙන් මිදීමට ඇති සහන සේවා ගැන දැනුවත් වන්න… 8:52
8:52
Play Later
Play Later
Lists
Like
Liked8:52
Listen to the SBS Sinhala radio interview with Iresha Kariyawasam, Registered mindfulness and meditation teacher and Registered counsellor in Melbourne talking on the importance of reaching mental health services for those who suffer from family violence. - පවුල් හිංසනයෙන් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් ඇති වන මානසික පීඩනයෙන් මිදීමට ඔස්ට්‍රේලියාවේදී උදව් ලබා ගන්නා ආකාරය ගැන දැනගන්න, මෙල්බර්න් හි ලියාපදිංචි මනෝ වෛද්‍ය උපදේශිකා ඉරේෂා කාරියවසම් මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ මෙම සාකච්ඡාවට සවන්දෙන්න…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS සිංහල Newsflash මැයි 20: නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට අයහපත් කාලගුණය සහ ගංවතුර ගැන අනතුරු ඇඟවීම් 5:17
5:17
Play Later
Play Later
Lists
Like
Liked5:17
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 20 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 How to choose the right tutor for your child - ඔබගේ දරුවාට උපකාරක පන්ති ගුරුවරයෙකුව නිවැරදිව තෝරා ගන්නේ කෙසේද: Australia Explained 12:13
12:13
Play Later
Play Later
Lists
Like
Liked12:13
Tutoring is a booming industry in Australia, with over 80,000 tutors nationwide. Migrant families often spend big on tutoring, seeing education as the key to success. However, choosing the right tutor is essential to ensure a positive experience and real benefits for your child. - උපකාරක පන්ති සේවා යනු ඕස්ට්‍රේලියාවේ මේ වන විට විශාල වශයෙන් වර්ධනය වෙමින් පවතින රැකියා කර්මාන්තයක් වෙනවා. රට පුරා මේ වන විට උපකාරක පන්ති ගුරුවරුන් 80,000කට වඩා සිටිනවා. සංක්‍රමණය වූ පවුල්, සාමාන්‍යයෙන් උපකාරක පන්ති සේවාවලට විශාල වශයෙන් වියදම් කරනවා. නමුත් ඉන් ධනාත්මක ප්‍රතිඵල අත් කරගැනීමට නම්, ඔබගේ දරුවාට නිවැරදි උපකාරක පන්ති ගුරුවරයෙකුව සොයා ගැනීම වැදගත් වනවා. අද ඒ පිළිබඳ Australia Explained විශේෂාංගයෙන් අපි කතා කරනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 ඕස්ට්‍රේලියාවේ ස්වේච්ඡා සේවයෙහි යෙදීමෙන් සමාජයට පමණක් නොවෙයි තමන්ටත් සැලසෙන වාසි ගැන දැනගනිමු 10:24
10:24
Play Later
Play Later
Lists
Like
Liked10:24
ඕස්ට්‍රේලියාවේ මේ සතියට යෙදී ඇති ජාතික ස්වේච්ඡා සතිය නිමිත්තෙන් ඕස්ටේලියාවේ වෘත්තීය අවස්ථා ලබාගැනීම සඳහා ස්වේච්ඡා සේවයෙහි යෙදීමෙහි ඇති වැදගත්කම පිළිබඳව SBS සිංහල සේවය සමඟ කතාබහට එක්වූයේ මෙල්බර්න් හි වෘත්තීය සංවර්ධන උපදේශකයෙකු වන පෑන් පෙරේරා සහ Volunteering Australia හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් පියර්ස්…
Welcome to Player FM!
Player FM is scanning the web for high-quality podcasts for you to enjoy right now. It's the best podcast app and works on Android, iPhone, and the web. Signup to sync subscriptions across devices.