Player FM - Internet Radio Done Right
59 subscribers
Checked 18h ago
Lagt till six år sedan
Innehåll tillhandahållet av SBS Audio. Allt poddinnehåll inklusive avsnitt, grafik och podcastbeskrivningar laddas upp och tillhandahålls direkt av SBS Audio eller deras podcastplattformspartner. Om du tror att någon använder ditt upphovsrättsskyddade verk utan din tillåtelse kan du följa processen som beskrivs här https://sv.player.fm/legal.
Player FM - Podcast-app
Gå offline med appen Player FM !
Gå offline med appen Player FM !
Podcaster värda att lyssna på
SPONSRAD
We answer listener questions about the making of Season 5: Hark and of Threshold more broadly in this special AMA episode with host Amy Martin, managing editor Erika Janik, and producer Sam Moore. Thanks to Kraftkabel for the use of his music. You can find the whole track here . Threshold is nonprofit, listener-supported, and independently produced. You can support Threshold by donating today . To stay connected, sign up for our newsletter .…
Food safety procedures during bulk food cooking and making curry packs - ව්‍යංජන ඇසුරුම් සහ මහා පරිමාණයෙන් ආහාර පිළියෙළ කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
Manage episode 449498075 series 2506361
Innehåll tillhandahållet av SBS Audio. Allt poddinnehåll inklusive avsnitt, grafik och podcastbeskrivningar laddas upp och tillhandahålls direkt av SBS Audio eller deras podcastplattformspartner. Om du tror att någon använder ditt upphovsrättsskyddade verk utan din tillåtelse kan du följa processen som beskrivs här https://sv.player.fm/legal.
Listen to SBS Sinhala discussion about food safety procedures during bulk food cooking and making curry packs. - නොවැම්බර් මස 9-16 දක්වා යෙදෙන ආහාර සුරක්ෂිතතා සතියට සමගාමිව ව්‍යංජන ඇසුරුම් සහ මහා පරිමාණයෙන් ආහාර පිළියෙළ කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබද SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
…
continue reading
442 episoder
Manage episode 449498075 series 2506361
Innehåll tillhandahållet av SBS Audio. Allt poddinnehåll inklusive avsnitt, grafik och podcastbeskrivningar laddas upp och tillhandahålls direkt av SBS Audio eller deras podcastplattformspartner. Om du tror att någon använder ditt upphovsrättsskyddade verk utan din tillåtelse kan du följa processen som beskrivs här https://sv.player.fm/legal.
Listen to SBS Sinhala discussion about food safety procedures during bulk food cooking and making curry packs. - නොවැම්බර් මස 9-16 දක්වා යෙදෙන ආහාර සුරක්ෂිතතා සතියට සමගාමිව ව්‍යංජන ඇසුරුම් සහ මහා පරිමාණයෙන් ආහාර පිළියෙළ කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබද SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
…
continue reading
442 episoder
すべてのエピソード
×S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 19 Feb: RBA says further rate cuts this year are uncertain - SBS සිංහල Newsflash පෙබරවාරි 19: මේ වසරේ තවත් පොලී අනුපාත කප්පාදුවක් ගැන සහතික විය නොහැකි බව මහබැංකුව පවසයි 4:38
4:38
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad4:38
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Australia's most popular baby names have been revealed - ඕස්ට්‍රේලියාවේ බබාලාට දාන නම් අතරින් වඩාත්ම ජනප්‍රියම නම් ගැන තොරතුරු මෙන්න 12:00
12:00
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad12:00
New data from five Australian jurisdictions have revealed the most popular baby names of 2024. And there are a few standouts. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ බබාලාට නම් තැබීමේදී වැඩිවශයෙන් භාවිතා වී තිබෙන නම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර තිබෙනවා. 2024 වසරේ ඉපදුනු පිරිමි සහ ගැහැණු දරුවන්ට භාවිතා වූ නම් පිළිබඳව තොරතුරු මේ විශේශාන්ගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ඉපදුනු දරුවන්ට නම් තැබීමේදී ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් ලෙස අප සැලකිය යුතු කරුණු පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් ගෙන එන්නත් මේ හරහා අප කටයුතු කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ බබාලාට නම් තැබීමේදී ජනප්‍රියතම නම් පිළිබඳව තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ මේ විශේෂාංගයට සවන්දෙන්න.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 All you need to know about the RBA's rate cut - ඕස්ට්‍රේලියානු මහබැංකුව සිදුකල පොලී අනුපාත කප්පාදුව ගැන සම්පූර්ණ විස්තරය මෙන්න 6:04
6:04
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad6:04
The RBA has finally delivered the good news that many Australians have been waiting for. For the first time since May 2020, the Reserve Bank of Australia has cut the cash rate today. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනෙක් බොහෝ කාලයක් සිට බලා සිටි සුභ ආරංචියක් ලබාදීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව කටයුතු කළා. 2022 මයි මාසයෙන් පසුව ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාව තුල පොලී අනුපාත කප්පාදුවක් සිදුකිරීමට ඕස්ට්‍රේලියානු මහබැංකුව අද දිනයේ කටයුතු කරනු ලැබුවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 The government is flagging a ban on the purchase of existing homes by all foreign investors: Explainer 18 Feb - ඉදිරියේදී විදේශීය ආයෝජකයින්ට දැනට ඉදිකර ඇති නිවාස මිලදී ගැනීම තහනම්: කාලීන විග්‍රහය… 7:21
7:21
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad7:21
The government has matched another Liberal Coalition policy - preparing a ban on foreign investors from purchasing existing homes. The decision foreshadows a close election campaign as new polling suggests a tightening race. Listen to SBS Sinhala explainer for more information. - විදේශීය ආයෝජකයින්ට දැනට ඉදිකර ඇති නිවාස මිලදී ගැනීම තහනම් කිරීමට රජය ලිබරල් සන්ධාන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම තීරණය මැතිවරණ තරගය දැඩි කිරීමට රජය විසින් ගෙන තිබෙන ජන්ද ව්‍යාපාරයක් ලෙස සැලකෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Cultural burning: using fire to protect from fire and revive Country: Australia Explained - ස්වදේශික ප්‍රජාව භුමිය කළමනාකරණය කිරීමට සිදු කල cultural burning ගැන වැදගත් තොරතුරැ: Australia Explained 12:34
12:34
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad12:34
Abstract: Did you know that Indigenous Australians have been using fire to care for the land for tens of thousands of years? Evidence show that cultural burning practices not only help reduces the intensity and frequency of wildfires but also plays a vital role in maintaining healthy ecosystems. Experts share insights on the latest evidence behind this ancient practice - අතීතයේදී භුමිය නිසි ලෙස කළමනාකරණය කිරීමට යොදාගත් cultural burning යන ගිනි තැබීම් වසර මිලියන ගණනක් තිස්සේ ඕස්ට්‍රේලියානු මහාද්වීපය හැඩගස්වා තිබේ. වසර දහස් ගණනක් තිස්සේ, ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ මිනිසුන් මෙම භූමිය ආරක්ෂා කර කළමනාකරණය කර තිබෙන අතර ඔවුන් එම කාර්යභාරයේදී cultural burning අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස භාවිතා කර තිබේ.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 18 Feb: Survey reveals drop in popularity for the labor government - SBS සිංහල Newsflash පෙබරවාරි 18: ලේබර් රජයේ ජනප්‍රියතාවය අඩුවී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවේ 5:11
5:11
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad5:11
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 No vehicle permits or vehicles for MPs from this budget', says President Anura: Homeland news 18 Feb - 'මේ අයවැයෙන් මන්ත්‍රීවරුන්ට වාහනත් නෑ පර්මිටුත් නෑ', ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් පෙබ 18 11:33
11:33
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad11:33
Here are the most prominent news highlights of Sri Lanka. Manoj Udatiyawala, the SBS Sinhala correspondent and senior Journalist, reports from Sri Lanka. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Sajith, Dilith, Namal did not attend Ranil's meeting to unite all opposition parties against the government - ආණ්ඩුවට එරෙහිව සියලු විපක්ෂ එක් කරන්න හැදු රනිල්ගේ රැස්වීමට සජිත්, දිලිත්, නාමල් ඇවිත්… 20:22
20:22
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad20:22
Tune in to the "Weekly Sri Lankan Political Review" by SBS Sinhala, featuring journalist Manoj Udatiawala from Sri Lanka. Please note that the two segments broadcasted during the live program have been combined and are now available on the website as a single program. - SBS සිංහල සේවය විසින් ශ්‍රී ලංකාවේ ප්රවෘත්ති වාර්තාකරු, මාධ්‍යවේදී මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟින් ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න. සජීව වැඩසටහනේ කෙටස් දෙකක් ලෙසින් ප්‍රචාරය වුනු විශේෂාංග එකතු කොට එක වැඩසටහනක් ලෙසට වෙබ් අඩවියට එක්කොට ඇති බව කරුණාවෙන් සලකන්න.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Overview of skilled work regional visa nominations in New South Wales - මූලිය ක්‍රම තුනක් යටතේ අයදුම් කල හැකි NSW ප්‍රාන්තයේ Skilled Work Regional visa nominations ගැන තොරතුරු මෙන්න 5:38
5:38
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad5:38
NSW nomination for Skilled Work Regional visa (subclass 491) allows skilled migrants to live, work and study in designated regional areas of NSW for a period of 5 years. There are three pathways to NSW nomination for this visa. Listen to SBS Sinhala podcast for more information. - Skilled Work Regional visa (subclass 491) සඳහා නිව් සවුත් වේල්ස් රජයේ අනුමැතිය ලබා ගතහොත් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශවල රැකියා කිරීම සඳහා වසර පහක වීසා බලපත්‍රයක් හිමිවනවා. මේ සඳහා අයදුම් කිරීමට මූලික වශයෙන් කොටස් තුනක් පවතිනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 How to boost immunity through Ayurvedic medical methods - ආයුරුවේද වෛද්‍ය ක්‍රම මගින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරගැනීමට ඔබටත් පුළුවන් 11:48
11:48
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad11:48
SBS sinhala discussion about how to boost your immunity Ayurvedic medical methods. - ආයුරුවේද වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රතිශක්තිය පැහැදිලි කරන්නේ කෙසේද? ඒ අනුව ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්නා ආකාරය සහ තවත් වැදගත් තොරතුරු මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Opposition promises to bring back the investor visa that grants PR to the wealthy: Explainer 17 Feb - ධනවත් අයට ස්ථිර පුරවැසිභාවය ලැබෙන Investor visa නැවතත් ගෙන ඒමට විපක්ෂයෙන් පොරොන්දුවක්: කාලීන… 8:22
8:22
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad8:22
New Zealand has announced that wealthy investors need only spend 21 days in the country over three years to gain permanent residency under new conditions for so-called "golden ticket" visas. A similar visa scheme in Australia was scrapped by the current Labour government last year, but the Federal Opposition has signalled it could be reinstated if elected. Listen to SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියාවේ පැවති Significant Investor provisional visa, හෙවත් S-I-V පසුගිය වසරේදී වත්මන් කම්කරු ආණ්ඩුව විසින් අවලංගු කරනු ලබුවා. මෙවර පාර්ලිමේන්තව සඳහා තේරී පත් වුවහොත් එම වීසා ක්‍රමය නැවත ස්ථාපිත කළ හැකි බව ෆෙඩරල් විපක්ෂය ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 17 Feb: Peter Dutton says he would expect to see funding cuts for Indigenous programs - SBS සිංහල Newsflash පෙබරවාරි 17: ස්වදේශික ජනතාව වෙනුවෙන් සිදුකරන රජයේ වියදම් කප්පාදු කරන… 5:14
5:14
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad5:14
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Tissa hints SJB will contest in alliance with UNP for some electorates in the upcoming provincial election - 'සජබ ඉදිරි පුංචි චන්දයේදී එජාපය සමඟ එක්ව ඇතැම් චන්ද කොට්ටාස සඳහා තරඟ වදීවි': මෙල්බන් ආපු… 17:06
17:06
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad17:06
This interview includes the views expressed by the national organiser of "Samagi Jana Balawegaya" - the opposition of Sri Lanka, Mr. Tissa Attanayake to the SBS Sinhala radio on the current political situation in Sri Lanka and the upcoming local government elections during his visit to Melbourne. - සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මෙල්බර්න් පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව SBS සිංහල සේවය හමුවේ පැවසූ අදහස් මෙම කෙටි සාකච්චාවේ ඇතුලත් වේ.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Trump reveals that USAID projects have been used for regime changes in some countries, including Sri Lanka - USAID ව්‍යාපෘතියෙන් ඇතැම් රටවල ආණ්ඩු පවා වෙනස්කොට ඇති බව ට්‍රම්ප් හෙළිකරයි, ශ්‍රී ලංකාවත්… 15:53
15:53
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad15:53
Listen to the week's most important world news highlights presented by Mr. Amal Jayasinghe, a senior journalist and world news critic from AFP News. - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Theekshana got second place in the ICC bowling rankings: Weekly sports wrap - ඔස්ට්‍රේලියාවට වැඩ පෙන්වූ තීක්ෂණ ICC පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් වල දෙවැනි ස්ථානයට: ක්‍රීඩා විග්‍රහය 11:15
11:15
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad11:15
SBS Sinhala sports journalist Rangana Seneviratne delivers the latest updates on sports highlights in Australia and Sri Lanka. - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන සතියේ ක්‍රීඩා විග්රහයට සවන්දෙන්න…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 WHO recommends a healthier alternative to regular salt - සෞඛ්‍යයට හිතකර අලුත් ලුණු වර්ගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය නිදේශ කරයි 4:10
4:10
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad4:10
Advice to eat less salt has been part of international and Australian guidelines for decades. Now the world's leading health body is recommending people switch to a lower-sodium salt substitute called potassium-enriched salt. Listen to SBS Sinhala podcast for more information. - අධික ලුණු භාවිතාව ශරීරයට අහිතකර බවට වෛද්‍ය උපදෙස් නිරන්තරයෙන් අපට අසන්නට ලැබෙනවා. ආහාර සම්බන්දයෙන් වන ඕස්ට්‍රේලියානු මාර්ගෝපදේශ තුලද ලුණු භාවිතාව අවම කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. මේ හේතුවෙන් වර්තමානයේ පවතින සාමාන්‍ය ලුණු වෙනුවට ශරීරයට හිතකර වෙනත් ලුණු වර්ගයක් නිර්දේශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබෙනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Opposition groups go to the election commission demanding that the local election be held after the budget - පළාත්පාලන මැතිවරණය අයවැයෙන් පසු පවත්වන්න කියා ඉල්ලා විපක්ෂ කණ්ඩායම් 13ක් මැතිවරණ කොමිසමට… 11:22
11:22
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad11:22
SBS Sinhala reporter and senior journalist Mr. Manoj Udatiyawala presents today's latest news highlights from Sri Lanka. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 14 Feb: Opposition Leader has called for a debate on Australia's migration system - SBS සිංහල Newsflash පෙබරවාරි 14: ඕස්ට්‍රේලියානු සංක්‍රමණ පද්ධතිය ගැන නැවත සලකා බැලිය යුතු බව… 5:18
5:18
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad5:18
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Government aims to make home-buying easier for people with student debt: Explainer 14 Feb - HECS ශිෂ්‍ය ණය ඇති අයට නිවාස මිලදී ගැනීම පහසු කිරීමට රජයෙන් නව වැඩපිළිවෙලක්: කාලීන විග්‍රහය පෙබ 14 6:46
6:46
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad6:46
The Albanese government is promising to make it easier for Australians with student debts to buy a home. Federal Treasurer Jim Chalmers has asked financial regulators to revise the role those debts play in the way banks assess mortgage applications. Listen to SBS Sinhala explainer for more information. - ශිෂ්‍ය ණය ඇති ඕස්ට්‍රේලියානුවන්ට නිවසක් මිලදී ගැනීම පහසු කිරීමට අල්බනිසි රජය පොරොන්දු වී තිබෙනවා. බැංකු විසින් ණය අයදුම්පත් තක්සේරු කිරීමේදී එම ශිෂ්‍ය ණය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සංශෝධනය කරන ලෙස ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් මුල්‍ය නියාමකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Australian research suggests four lifestyle changes that may reduce the risk of dementia - ඩිමෙන්ෂියා රෝගය ඇතිවීමේ අවධානම අවම කරන ජීවන රටාවේ වෙනස්කම් හතරක් ගැන ඕස්ට්‍රේලියාවෙන් අනාවරණයක් 5:25
5:25
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad5:25
Dementia is expected to soon become Australia's leading cause of death. But a world-first trial has found making lifestyle changes in just four key areas could help prevent it. Listen to SBS Sinhala pocast for more information. - ඕස්ට්‍රේලියාවේ ජනතාව මිය යාමට හේතුවන රෝග අතරින් ප්‍රමුඛතම රෝගය බවට ඉදිරියේදී ඩිමෙන්ෂියා රෝගය පත්වනු ඇති බවට වාර්තා වනවා. කෙසේඋවත් සිදුකෙරුණු නවතම පර්යේෂණයක් හරහා ජීවන රටාවේ අංශ හතරක සිදුකරන වෙනස් කම් හරහා වයස්ගත වීමේදී මෙම තත්වය ඇතිවීම වලක්වාගැනීමේ හැකියාවක් පවතින බවට තොරතුරු අනාවරණය වනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 An innovative bicycle warning system for the VIC Roads from a Sri Lankan engineer - මෙල්බර්න් හි ශ්‍රී ලාංකිකයෙක් හඳුන්වාදුන් පා පැදි අනතුරු වැලක්වීමේ ක්‍රමයක් මෙල්බර්න් මාර්ග වල අත්හදා බලයි 13:20
13:20
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad13:20
Listen to SBS Sinhala interview with VIC Roads project engineer Sisira Dissanayake, who introduced a new system to the Australian road system to prevent cyclist accidents on Australian roads. - ඕස්ට්‍රේලියාවේ මහා මාර්ග වල සිදුවන පා පැදි අනතුරු වැලක්වීමට ඕස්ට්‍රේලියානු මාර්ග පද්දතියට නව ක්‍රමයක් හඳුන්වා දුන් VIC Roads හි ව්‍යාපෘති ඉංජිනේරු සිසිර දිසානායක මහතා සමඟ SBS සිංහල සිදුකල සාකච්චාවට සවන්දෙන්න…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 President Anura says that Sri Lanka is the world leader in eye donations: Homeland news 13 Feb - ඇස් දන්දීම අතින් ලොව අංක එකේ රට ලංකාව බව ලෝක රාජ්‍ය නායක සමුළුවේදී ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත්… 8:25
8:25
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad8:25
Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 US has imposed 25% tariffs on steel and aluminium imports, with no exemption for Australia: Explainer 13 Feb - ඔස්ට්‍රේලියාවට විශේෂ සැලකිල්ලක් සිදු නොකර වානේ සහ ඇලුමිනියම් සඳහා ඇමරිකාව බදු පනවයි:… 8:52
8:52
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad8:52
Donald Trump has imposed 25-per-cent tariffs on steel and aluminium imports, with no exemption for Australia. Earlier, the U-S President did say he's considering a carve out after speaking with Prime Minister Anthony Albanese. But for now, the tariffs have sparked concern for Australian industry. Listen to SBS Sinhala explainer for more information. - ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා 25% ක තීරුබදු පනවා ඇති අතර මෙහිදී ඕස්ට්‍රේලියාවට විශේෂ සහනදායී තත්වයක් ලබාදීමට කටයුතු කර නොමැති බව වාර්තා වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරි විග්‍රහයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 13 Feb: Australia's largest iron ore port has closed due to a cyclone - SBS සිංහල Newsflash පෙබරවාරි 13: සුළි කුණාටුවක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ විශාලතම යකඩ නිස්සාරණ ආකරය වසා දමයි 5:12
5:12
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad5:12
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 12 Feb: Matildas captain Sam Kerr has been cleared of harassing a police officer - SBS සිංහල Newsflash පෙබරවාරි 12: ඕස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායමේ නායිකාව එල්ලවී තිබූ… 5:28
5:28
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad5:28
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Here's information on migration opportunities to Australia for healthcare professionals - සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රයේ රැකියා සඳහා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ඇති අවස්ථා ගැන තොරතුරු මෙන්න 10:47
10:47
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad10:47
Listen to SBS Sinhala discussion on current opportunities to migrate to Australia for jobs in the healthcare sector. Listen to SBS Sinhala discussion for more opportunities. - ඕස්ට්‍රේලියාවේ විශාල ශ්‍රම හිඟයක් ඇති සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රයේ රැකියා සඳහා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට වර්තමානයේ ඇති අවස්ථා පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Workplace sexual harassment costs Australia $3.8 billion annually - රැකියා ස්ථානවල සිදුවන ලිංගික හිංසන ක්‍රියා නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 3.8ක පාඩුවක් 5:36
5:36
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad5:36
A new survey has examined the priorities of leaders and employees, with workplace equality and sexual harassment responses emerging as key issues in attracting and retaining staff. Listen to SBS Sinhala pocast for more information. - ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ලිංගික හිංසනයන් යන කාරණාවන් පිළිබඳව වර්තමානය වන විට ඕස්ට්‍රේලියාවේ ශ්‍රම බලකාය දැඩි අවධානයෙන් සිටින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. ලිංගික හිංසන ක්‍රියා සම්බන්දුයෙන් නිසි ක්‍රියා මාර්ග නොගන්නා රැකියා ස්ථාන වලින් ඉවත් වීමට කාන්තාවන්ගෙන් 83%ක්ද පිරිමි පුද්ගලයින්ගෙන් 67%ක්ද බලාපොරොත්තු වන බව Our Watch ආයතනය විසින් සිදුකල සමීක්ෂණයක් හරහා හෙළිවී තිබෙනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 How to access parental leave pay in Australia: Australia Explained - ඕස්ට්‍රේලියාවේ මාපිය නිවාඩු වලට හිමිකම් කීමේ ක්‍රමවේදය පිළිබඳව දැනුවත් වෙමු: Australia Explained 11:41
11:41
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad11:41
In Australia, some parents can receive parental leave payments from the government and their employers. But not everybody is eligible. This article breaks down what’s available, who can claim, and how to access these benefits. - ඕස්ට්‍රේලියාවේ රැකියා වල නිරත වන සමහර දෙමාපියන්ට රජයෙන් සහ ඔවුන්ගේ සේවා යෝජකයන් වෙතින් මාපිය නිවාඩු ගෙවීම් ලබා ගත හැක. නමුත් සෑම කෙනෙකුමටම මේ සඳහා සුදුසුකම් නොලැබෙන බව පැවසෙනවා. Australia Explained මෙම විශේශාංගයේ දී, ලබා ගත හැකි මාපිය නිවාඩු ගෙවීම් මොනවාද, සුදුසුකම් ලබන්නේ කවුරුන්ද සහ ඒවාට හිමිකම් කියන්නේ කෙසේද යන්න පිළිබඳ ව වැඩි දුර තොරතුරු ඔබ වෙත ගෙන එනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Ranjith says they took a short break from negotiations with the United National Party: Homeland news 11 Feb - 'එක්සත් ජාතික පක්ෂය සමග කරන සාකච්ඡා වලට පොඩි නිවාඩුවක් දුන්නා' රන්ජිත් කියයි: මවුබිමෙන්… 8:54
8:54
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad8:54
Here are the most prominent news highlights of Sri Lanka. Manoj Udatiyawala, the SBS Sinhala correspondent and senior Journalist, reports from Sri Lanka. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Australia pays first instalment of USD 500 million to the US for nuclear submarines: Explainer 11 Feb - න්‍යෂ්ටික සබ්මැරීන සඳහා පළමු වාරිකය වන ඩොලර් මිලියන 500 ඔස්ට්‍රේලියාව ඇමරිකාවට ගෙවයි: කාලීන… 7:43
7:43
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad7:43
Defence Minister Richard Marles has become the first foreign counterpart to be hosted by the new US Secretary of Defence under the Trump administration. Pete Hegseth says the Trump administration will uphold the AUKUS submarine deal, and he welcomed Australia's first payment of USD 500 million. Listen to SBS Sinhala explainer for more information. - ඇමරිකානු නව ආරක්ෂක ලේකම්වරයා සහ ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මර්ල්ස් අතර නිල හමුවීමක් සිදුවූ අතර මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ සිදුවන ප්‍රථම විදෙස් ආරක්ෂක අමාත්‍ය හමුව ලෙස වාර්තා වනවා. මින් පෙර එකඟවී ඇති පරිදි ඔස්ට්‍රේලියාව සමග සිදුවන AUKUS සබ්මැරීන ගනුදෙනුව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව අපේක්ෂා කරන බවත් ඒ සඳහා වන පළමු ගෙවීම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදල ගෙවීම සම්බන්දයෙන් ඔස්ට්‍රේලියාවට තම ප්‍රසාදය පලකරන බවත් ඇමරිකානු නව ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…
Välkommen till Player FM
Player FM scannar webben för högkvalitativa podcasts för dig att njuta av nu direkt. Den är den bästa podcast-appen och den fungerar med Android, Iphone och webben. Bli medlem för att synka prenumerationer mellan enheter.