Innehåll tillhandahållet av SBS Audio. Allt poddinnehåll inklusive avsnitt, grafik och podcastbeskrivningar laddas upp och tillhandahålls direkt av SBS Audio eller deras podcastplattformspartner. Om du tror att någon använder ditt upphovsrättsskyddade verk utan din tillåtelse kan du följa processen som beskrivs här https://sv.player.fm/legal.
Player FM - Podcast-app
Gå offline med appen Player FM !
Gå offline med appen Player FM !
Migrant women workers have experienced workplace sexual harassment: Explainer 19 November - සංක්‍රමණික කාන්තා ශ්‍රමිකයින් වැඩිපිරිසක් ලිංගික හිංසනයේ ගොදුරක් වෙලා: කාලීන විග්‍රහය නොවැ 19
Manage episode 450891749 series 2506361
Innehåll tillhandahållet av SBS Audio. Allt poddinnehåll inklusive avsnitt, grafik och podcastbeskrivningar laddas upp och tillhandahålls direkt av SBS Audio eller deras podcastplattformspartner. Om du tror att någon använder ditt upphovsrättsskyddade verk utan din tillåtelse kan du följa processen som beskrivs här https://sv.player.fm/legal.
A new national survey has revealed more than half ((51%)) of the migrant women workers interviewed have experienced workplace sexual harassment but were afraid to report it. Unions New South Wales interviewed more than 3,300 ((3,388)) women of migrant backgrounds - mostly women on temporary visas ((83%)). Seventy-five percent of those women say they didn't report the incidents, as they feared retribution. Listen to the SBS Sinhala explainer for more information. - සංක්‍රමණික කාන්තා ශ්‍රමිකයින් යොදාගෙන සිදුකරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ අදාල සමීක්ෂණයට ලක් වූවන්ගෙන් අඩකට වඩා එනම් 51% පමණ ඔවුන්ගේ රැකියා ස්ථානයේදී ලිංගික හිරිහැරවලට මුහුණ දී ඇති නමුත් එම සිදිධීන් වාර්තා කිරීමට බිය වී ඇති බවයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
…
continue reading
500 episoder
Manage episode 450891749 series 2506361
Innehåll tillhandahållet av SBS Audio. Allt poddinnehåll inklusive avsnitt, grafik och podcastbeskrivningar laddas upp och tillhandahålls direkt av SBS Audio eller deras podcastplattformspartner. Om du tror att någon använder ditt upphovsrättsskyddade verk utan din tillåtelse kan du följa processen som beskrivs här https://sv.player.fm/legal.
A new national survey has revealed more than half ((51%)) of the migrant women workers interviewed have experienced workplace sexual harassment but were afraid to report it. Unions New South Wales interviewed more than 3,300 ((3,388)) women of migrant backgrounds - mostly women on temporary visas ((83%)). Seventy-five percent of those women say they didn't report the incidents, as they feared retribution. Listen to the SBS Sinhala explainer for more information. - සංක්‍රමණික කාන්තා ශ්‍රමිකයින් යොදාගෙන සිදුකරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ අදාල සමීක්ෂණයට ලක් වූවන්ගෙන් අඩකට වඩා එනම් 51% පමණ ඔවුන්ගේ රැකියා ස්ථානයේදී ලිංගික හිරිහැරවලට මුහුණ දී ඇති නමුත් එම සිදිධීන් වාර්තා කිරීමට බිය වී ඇති බවයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
…
continue reading
500 episoder
All episodes
×S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Zelenskyy willing to renegotiate with Trump and, focus on Sri Lanka at the UNHRC: Around the world - ට්‍රම්ප් සමඟ යලි සකච්ඡා කිරීමට කැමති සෙලෙන්ස්කි සහ මෙවර මානව හිමිකම් සැසියේදී ලංකාව ගැන තිබූ… 14:48
14:48
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad14:48
Listen to this week's most important world news highlights presented by Mr. Amal Jayasinghe, a senior journalist and world news critic from AFP News. - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Australia this week: Weekly Australian news wrap of SBS Sinhala March 03 - 07 - 'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල සතියේ පුවත් සම්පිණ්ඩනය මාර්තු 03 - 07 10:20
10:20
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad10:20
Listen to weekly Australian news wrap of SBS Sinhala - සුළිකුණාටු, ගුවන් යානා පැහැර ගැනීමට තැත්කිරීම් සහ ස්ටීව් ස්මිත් එක්දින පිටියෙන් සමුගැනීම වැනි පුවත් සමග ගතවුණු ඕස්ට්‍රේලියාවේ මේ සතිය.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Former minister Mervyn Silva was arrested for making forged land documents: Homeland news - ව්‍යාජ ඉඩම් ලේඛන සැකසීම හේතුවෙන් හිටපු ඇමතිවරයෙකු වන මර්වින් සිල්වා අත්අඩංගුවට පත් වෙයි: මවුබිමෙන් පුවත් 9:40
9:40
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad9:40
Mr. Manoj Udatiyawala, a senior journalist and SBS Sinhala reporter, presents the latest news highlights from Sri Lanka today, February 28th. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 07 March: A teenager allegedly attempts to board a Jetstar flight with a gun - SBS සිංහල Newsflash මාර්තු 07: ගිනි අවියක් සමග Jetstar ගුවන් යානයකට ගොඩවීමට ගිය තරුණයෙක් අත්අඩංගුවට 4:59
4:59
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad4:59
Listen to the SBS Sinhala Newsflash on 7 March 2025 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Deeptha, who received the Victorian Multicultural Honour Award shares his story with SBS Sinhala - වික්ටෝරියානු බහුසංස්කෘතික ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ දීප්ත SBS සිංහල සේවයට කියූ කතාව 14:53
14:53
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad14:53
Deeptha Wickramarathna who received the Victorian Multicultural Honour Award speaks to the SBS Sinhala about the recognition he received for the award and his services to the multicultural community in Victoria - ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බහුසංස්කෘතික ප්‍රජාවේ විවිද සේවා අගයමින් වාර්ෂිකව පිරිනමන වික්ටෝරියානු බහුසංස්කෘතික සම්මාන උළෙලේ 2024 වර්ෂය සඳහා "වික්ටෝරියානු බහුසංස්කෘතික ගෞරව සම්මානයෙන්" පිදුම් ලැබූ දීප්ත වික්‍රමරත්න මහතා SBS සිංහල සේවයට කියූ කතාව මේ විශේෂාංගයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Flight cancellations due to tropical cyclone Alfred - ඇල්ෆ්‍රඩ් සුළිකුණාටු තත්වය හේතුවෙන් සිදුවන ගුවන් ගමන් අවලංගු කිරීම් ගැන තොරතුරු මෙන්න 7:10
7:10
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad7:10
Tropical Cyclone Alfred sparks cancellations for multiple airlines. Listen to SBS Sinhala podcast for more information. - කුවීන්ස්ලන්තයට බලපානු ඇතිබවට අපේක්ෂා කරන ඇල්ෆ්‍රඩ් සුලිකුනාටු තත්වය හේතුවෙන් ප්‍රාන්තයේ නගර කිහිපයක් සඳහා සිදුකෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ගුවන් සමාගම් කටයුතු කර තිබෙනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Indian media reports that Prime Minister Narendra Modi is set to visit Sri Lanka in April: Homeland news - ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් මාසයේ ලංකාවට එන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි: මවුබිමෙන්… 9:03
9:03
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad9:03
Mr. Manoj Udatiyawala, a senior journalist and SBS Sinhala reporter, presents the latest news highlights from Sri Lanka today, 06th of March. - අද - මාර්තු 06 වනදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Concerns over mental health of LGBTQI+ communities after Meta's guidelines changes: Explainer March 06 - මෙටා ආයතනයේ නව තීරණය නිසා LGBTQI+ වැනි ප්‍රජාවල අය ගැටළු රැසකට මුහුණ දේ: කාලීන විග්‍රහය… 8:04
8:04
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad8:04
There are concerns for the mental health of social media users following social media giant Meta's changes to its community guidelines around hateful conduct. Listen to SBS Sinhala explainer for more information. - සමාජ මාධ්‍යජාලා රැසක හිමිකාරීත්වය දරන මෙටා ආයතනය විසින් වෛරී සහගත ප්‍රකාශ තම සමාජමාධ්‍ය ජාලා තුල ප්‍රචාරණය පිළිබඳව මින් පෙර තිබූ මාර්ගෝපදේශවලට සිදු කළ වෙනස්කම් හේතුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ මානසික සෞඛ්‍ය තත්වයන් පිළිබඳ ගැටළු මතු වී ඇති බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Sri Lankan woman who performs the wedding ceremony rituals in Australia: International Women's Day - ඕස්ට්‍රේලියාවේ ලාංකික සම්ප්‍රදායට අනුව විවාහ මංගල පෝරුව චාරිත්‍ර සිදුකරන ඇය: ජාත්‍යන්තර කාන්තා… 8:53
8:53
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad8:53
Mrs. Prabathi Milton, a registered marriage registrar in Victoria performs traditional wedding rituals, according to the Sri Lankan culture. Listen to this interview about her exclusive journey in Australia as a marriage celebrant, parallel to International Women's Day. - ලංකාවේ පිරිමි පාර්ශවය අතින් සිදුවන විවාහ මංගල පෝරුව චාරිත්‍ර සිදුකරන ඕස්ට්‍රේලියාවේ ලංකික කාන්තාවක් පිළිබදව ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව, SBS සිංහල සේවය විසින් සිදුකල සාකච්චාවට සවන් දෙන්න. වික්ටෝරියා ප්‍රාන්තයේ ලියාපදිංචි විවාහ රෙජිස්ටර්වරියක් ලෙස කටයුතු කරන ප්‍රබාති මිල්ටන් මහත්මිය සමග SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාව…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 06 March: Tropical Cyclone Alfred is expected to make landfall some time on Friday - SBS සිංහල Newsflash මාර්තු 06: ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව සිකුරාදා දින ගොඩබිමට ඇතුළු වනු ඇතැයි… 5:27
5:27
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad5:27
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 How the recent rate cut is impacting Australia's property market - පොලී අනුපාත කප්පාදුවෙන් පසුව ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ අලුත්ම තත්වය ගැන තොරතරු මෙන්න 12:17
12:17
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad12:17
Housing prices in Australia have rebounded from a brief downturn, with new data showing an uptick in February, following recent RBA rate cuts. Melbourne and Hobart, which had seen declines in recent years, led the market's recovery as buyers rushed to secure properties before demand rises further. Listen to the SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියානු මහා බැංකුව විසින් පසුගියදා පොලී අනුපාත කප්පාදු කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙම පොලී අනුපාත කප්පාදුවේ වාසිය ඒ අයුරින්ම නිවාස ණය ලබාගෙන ඇති තම පාරිභෝගිකයින්ට ලබාදෙන බවට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර ප්‍රකාශ කර තිබුනා. මේ හේතුවෙන් යම් පමණකට හෝ නිවාස ගැනුම් කරුවන් තුල ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිළිබඳව ඇති විශ්වාසය ඉහල දැමීමට හේතු වී තිබුනා. මෙම පොලී අනුපාත කප්පාදුව ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළට බලපානු ලබන ආකාරය ගැන තොරතුරු විමසා බැලීමක් මේ විශේෂාංගය හරහා අප සිදුකරනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 05 March: Nationals leader opposes sending Australian troops to Ukraine - SBS සිංහල Newsflash මාර්තු 05: ඕස්ට්‍රේලියානු හමුදා යුක්රේනයට යැවීමට විරුද්ධ වන බව Nationals පක්ෂය පවසයි 5:15
5:15
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad5:15
Listen to today's SBS Sinhala Newsflash. - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Let's be aware of hearing loss during the National Hearing Awareness Week - ශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය තුළ ශ්‍රවණාබාධ පිළිබඳ දැනුවත් වෙමු 9:13
9:13
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad9:13
Listen to the SBS Sinhala discussion with Dr. Nadun Bandara from Melbourne about the matter related to hearing loss. - ශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය තුළ ශ්‍රවණය සහ ශ්‍රවණාබාධ පිළිබඳ SBS සිංහල ගුවන්විදුලිය, මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග සිදු කළ සාකච්චාවට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Here's a list of important things to remember before and after a cyclone warning has been issued - ඕස්ට්‍රේලියාවේ ඇතිවන සුළිකුණාටු තත්වයකට මුහුණ දීමට ඔබ සූදානම් වියයුතු ආකාරය ගැන තොරතුරු මෙන්න 6:33
6:33
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad6:33
There are many dangers associated with cyclones. Here is a guide on how to prepare. Listen to SBS Sinhala podcast for more information. - සුළිකුණාටු තත්වයන් හේතුවෙන් විශාල වශයෙන් දේපල හානි මෙන්ම ජීවිත හානි වීමේ අවදානමක් පවතිනවා. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ සුළිකුණාටු තත්වයකදී කටයුතු කලයුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් වී තිබීම වැදගත් වනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 How parents can spot early signs of mental health issues in young children - තරුණ දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු දෙමාපියන් වශයෙන් කල් තියා හඳුනාගන්නේ මෙහෙමයි 13:23
13:23
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad13:23
Listen to SBS Sinhala discussion on how parents can spot early signs of mental health issues in young children. - තරුණ දරුවන් වර්තමානයේ මුහුණ දෙන මානසික සෞඛ්‍ය ගැටළු සහ ඒවා කල්තියා හඳුනා ගැනීමට දෙමාපියන් වශයෙන් සිදුකල හැකි දෑ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
Välkommen till Player FM
Player FM scannar webben för högkvalitativa podcasts för dig att njuta av nu direkt. Den är den bästa podcast-appen och den fungerar med Android, Iphone och webben. Bli medlem för att synka prenumerationer mellan enheter.