Player FM - Internet Radio Done Right
59 subscribers
Checked 31m ago
Lagt till six år sedan
Innehåll tillhandahållet av SBS Audio. Allt poddinnehåll inklusive avsnitt, grafik och podcastbeskrivningar laddas upp och tillhandahålls direkt av SBS Audio eller deras podcastplattformspartner. Om du tror att någon använder ditt upphovsrättsskyddade verk utan din tillåtelse kan du följa processen som beskrivs här https://sv.player.fm/legal.
Player FM - Podcast-app
Gå offline med appen Player FM !
Gå offline med appen Player FM !
Supermarkets are charging us more for unpackaged fruits and vegetables - Supermarket වල pack නොකළ පලතුරු සහ එළවළු මිලෙන් අඩුයි කියල හිතුවට එහෙම නොවෙන්නත් පුළුවන්
Manage episode 451204882 series 2506361
Innehåll tillhandahållet av SBS Audio. Allt poddinnehåll inklusive avsnitt, grafik och podcastbeskrivningar laddas upp och tillhandahålls direkt av SBS Audio eller deras podcastplattformspartner. Om du tror att någon använder ditt upphovsrättsskyddade verk utan din tillåtelse kan du följa processen som beskrivs här https://sv.player.fm/legal.
Supermarkets are fuelling Australia's plastic pollution by charging more for loose fruit and vegetables than those that are plastic-wrapped, a review has found.. - ඇසුරුම් වල ඇති පලතුරු සහ එළවළු වලට වඩා ඇසුරුම් නොකළ පලතුරු සහ එළවළු සඳහා වැඩි මුදලක් අය කිරීම මගින් ඕස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය වැඩි කිරීමට සහය වන බව සමාලෝචනයක් සොයාගෙන තිබෙනවා .
…
continue reading
464 episoder
Manage episode 451204882 series 2506361
Innehåll tillhandahållet av SBS Audio. Allt poddinnehåll inklusive avsnitt, grafik och podcastbeskrivningar laddas upp och tillhandahålls direkt av SBS Audio eller deras podcastplattformspartner. Om du tror att någon använder ditt upphovsrättsskyddade verk utan din tillåtelse kan du följa processen som beskrivs här https://sv.player.fm/legal.
Supermarkets are fuelling Australia's plastic pollution by charging more for loose fruit and vegetables than those that are plastic-wrapped, a review has found.. - ඇසුරුම් වල ඇති පලතුරු සහ එළවළු වලට වඩා ඇසුරුම් නොකළ පලතුරු සහ එළවළු සඳහා වැඩි මුදලක් අය කිරීම මගින් ඕස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය වැඩි කිරීමට සහය වන බව සමාලෝචනයක් සොයාගෙන තිබෙනවා .
…
continue reading
464 episoder
All episodes
×
1 SBS Sinhala Newsflash 26 Feb: Antisemitism has become the ASIO's number one security concern - SBS සිංහල Newsflash පෙබරවාරි 26: යුදෙව් ජනතාවට ඔස්ට්‍රේලියාව තුල එල්ලවන ප්‍රහාර මැඩලීමට බුද්ධි අංශයේ… 5:10
5:10
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad5:10
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න

1 A proposal for the Australian government to impose taxes on inherited wealth - ඕස්ට්‍රේලියාවේදී මාපිය උරුමයෙන් ලැබෙන දේපල සහ ධනය සඳහා බදු අයකරන්න රජයට යෝජනාවක් 4:37
4:37
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad4:37
Taxing inheritance transferred from wealthy people after they die could reduce inequality in Australia, Anglicare has argued. Listen to SBS Sinhala podcast for more information. - දෙමාපියන්ගෙන් හෝ පාරම්පරිකව උරුම වන ධනය සඳහා ඔස්ට්‍රේලියාව තුල බදු අයකිරීමක් සිදුවන්නේ නෑ. කෙසේ උවත් මේ ආකාරයට එක පරම්පරාවකින් තවත් පරම්පරාවකට හුවමාරු වන ධනය වෙනුවෙන් බදු අයකිරීමක් සිදුකලයුතු බවට යෝජනාවක් මේ වනවිට ඔස්ට්‍රේලියාව තුලින් ඇතිවෙමින් තිබෙනවා.…

1 'Government does not have to agree to everything that IMF says' - MP Ravi: Homeland news 25 Feb - 'IMF එක කියන හැම විදියටම රජය නටන්න ඕනේ නැහැ',මන්ත්‍රී රවී කියයි: මවුබිමෙන් පුවත් පෙබ 25 11:09
11:09
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad11:09
Here are the most prominent news highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

1 Australians have one of the highest rates of breast cancer diagnoses in the world - ඔස්ට්‍රේලියාව පියයුරු පිළිකා රෝගීන් ඉහල ප්‍රමාණයක් වාර්තාවන රටක් ලෙස හෙළිවේ 5:17
5:17
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad5:17
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න

1 Growing hunger crisis in Australian schools: Explainer 25 Feb - ඕස්ට්‍රේලියාවේ පාසල්වල කුසගින්නෙන් සිටින දරුවන් ගණන වැඩි වෙලා: කාලීන විග්‍රහය පෙබ 25 6:41
6:41
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad6:41
A new report has uncovered a growing hunger crisis in Australian schools, as cost of living challenges force more parents to send children to school without food. The report, from Eat Up Australia, has revealed a quarter of students at schools supported by the charity are now relying on free school lunches - a significant increase in three years. Listen to SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියානු පාසල්වල කුසගින්නෙන් සිටින දරුවන් වර්ධනය වීම පිළිබඳ අර්බුදයක් නව වාර්තාවක් මගින් අනාවරණය කර තිබෙනවා.ජීවන වියදම් අභියෝග වැඩි වීම හේතුවෙන් දෙමව්පියන් ආහාර නොමැතිව දරුවන් පාසල් යැවීම සිදු කරන බව හෙළි වී තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…

1 SBS Sinhala Vinivida: 'Government's foreign home buyer ban is good for new home buyers in Australia' - 'රජය විදේශීය නිවාස ගැනුම්කරුවන්ට දාපු තහනම මෙහෙ අලුත් ගැනුම්කරුවන්ට සහනයක්': 'විනිවිද' මත විමසුම 18:16
18:16
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad18:16
Listen to ideas from the members of Sri Lankan community in Australia talking about the banning foreign purchases of established dwellings. - ඕස්ට්‍රේලියාවේ රජය මගින් අප්‍රේල් මස 1 වැනිදා සිට විදේශීය ආයෝජකයින්ට ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත නිවාස මිලදීගැනීම වසර 2කට තහනම් කිරීමට ගත් තීරණය ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මෙම ජනවාරි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්…

1 Here’s information on migration opportunities for nurses to Australia - හෙද හෙදියන්ට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ඇති අවස්ථා ගැන තොරතුරු මෙන්න 9:25
9:25
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad9:25
Many people are eager to migrate to Australia, and the health sector offers one of the best opportunities, with an increasing number of migration options available for nurses. Listen to SBS Sinhala podcast for more information. - ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මේ අයට ඔස්ට්‍රේලියාවට එන්න වඩාත් හොඳ හැකියාවක් තියෙන ක්ෂේශ්ත්‍රයක් තමයි සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රය කියන්නේ. විශේෂයෙන්ම හෙද හෙදියන්ට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න වැඩි අවස්තාවක් වර්තමානයේ පවතිනවා.…

1 Sri Lanka bans 15 organisations, including LTTE, as terrorist groups - LTTE ඇතුළුව සංවිධාන 15ක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම්කිරීමට ආරක්ෂක ලේකම් කටයුතු කරයි: ලංකා දේශපාලනය 17:28
17:28
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad17:28
Tune in to the "Weekly Sri Lankan Political Review" by SBS Sinhala, featuring journalist Manoj Udatiawala from Sri Lanka. - SBS සිංහල සේවය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති වාර්තාකරු, මාධ්‍යවේදී මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟින් ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න.

1 Learn more about expiration dates recorded in food packages - ආහාර පාන ඇසුරුම් වල සටහන්ව ඇති කල් ඉකුත්වීමේ දින ගැන වැඩිදුර දැනගන්න 8:10
8:10
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad8:10
By listening to this discussion, you can get a better understanding of the expire dates which displays in food packaging. - ආහාර පාන ඇසුරුම් වල එම ආහාර පාන කල් ඉකුත් වීම සම්බන්ධයෙන් සටහන් වී තිබෙන දින පිලිබදව වඩා හොද අවබෝධයක් මෙම සාකච්චාවට සවන් දීමෙන් ඔබට ලබාගන්න පුළුවන්.

1 SBS Sinhala Newsflash 24 Feb: Australian retirees could become the richest in the world - SBS සිංහල Newsflash පෙබරවාරි 24: ඕස්ට්‍රේලියානු විශ්‍රාමිකයන් ලොව ධනවත්ම පුද්ගලයන් බවට පත් විය හැකියි 5:03
5:03
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad5:03
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න

1 ASIO outlines several security threats to Australia - ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක තත්වය ගැන බුද්ධි අංශ ප්‍රධානියාගෙන් විශේෂ හෙළිදරව්වක් 9:28
9:28
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad9:28
Australian Security Intelligence Organisation director general Mike Burgess has warned of a rising tide of children being targeted by extremist content online during his annual threat assessment speech. Listen to SBS Sinhala podcast for more information. - අන්තවාදී මතවාද සහිත වැඩසටහන් යොදා ගනිමින් ඕස්ට්‍රේලියානු ළමුන්ගේ මනස විකෘති කිරීමේ ක්‍රියා අන්තර්ජාලය හරහා සිදුවීමේ වැඩි අවධානමක් පවතින බව ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකයේ ප්‍රධානී Mike Burgess පවසා සිටිනවා. ඔස්ට්‍රේලියාවට ඇති අවදානම් තත්ත්ව පිළිබඳව වාර්ෂිකව සිදුකෙරෙන තොරතුරු ඉදිරිපත් කිරීමේදී මේ බව සඳහන් කිරීමට ඔහු කටයුතු කර තුබුණා. තම මතවාද සමග එකඟ නොවන ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පුද්ගලයින් මුලාකර ඔවුන්ව ඝාතනය කිරීමේ රටවල් තුනක පුද්ගලයින්ගේ උත්සාහයන් ව්‍යර්ථ කිරීමටද ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය පසුගිය කාලයේ කටයුතු කල බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.…

1 SLC fines Dasun Shanaka US$ 10,000 for breaching contractual obligations: Sports - හිටපු ශ්‍රී ලංකා එක්දින නායක දසුන් ශානකට ඇමරිකානු ඩොලර් 10,000ක දඩයක්: ක්‍රීඩා විග්‍රහය 11:23
11:23
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad11:23
SBS Sinhala sports journalist Rangana Seneviratne is bringing you the latest information on the sports arenas in Australia and Sri Lanka - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න…

1 'All steps will be taken to end the underworld' a promise from President Anura: Homeland news 21 Feb - 'ඉදිරියේදී පාතාලය සහමුලින්ම අවසන් කරනවා', ජනපති අනුරගෙන් පොරොන්දුවක්: මවුබිමෙන් පුවත් පෙබ 21 11:09
11:09
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad11:09
Here are the most prominent news highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

1 Zelensky escalated war over Russia, says Trump: World news wrap - 'රුසියාවට එරෙහිව මුලින්ම යුද්දේ පටන් ගත්තේ යුක්රේන ජනපති Zelensky', ට්‍රම්ප් ගෙන් චෝදනාවක්: ලොව වටා 15:44
15:44
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad15:44
listen to the world’s most prominent news highlights. Presented by Mr. Amal Jayasinghe, AFP journalist, and the world news critic - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.…

1 A teacher's thoughts on why it is important for our children growing up in Australia to learn Sinhala - ඕස්ට්‍රේලියාවේ හැදී වැඩෙන අපේ දරුවන් සිංහල භාෂාව ඉගෙනීම වැදගත් වන්නේ ඇයිද යන්න ගැන ගුරුවරියකගේ… 13:23
13:23
Spela Senare
Spela Senare
Listor
Gilla
Gillad13:23
Thushari Perera, a Sinhala language teacher at the Victorian School of Languages explains the importance of learning Sinhala in Australia - අපේ මව් භාෂාව ඕස්ට්‍රේලියාවේදී අපේ දරුවන්ට උරුම කිරීම කොයි තරම් වැදගත්ද යන්න පිළිබඳව වික්ටෝරියා භාෂා පාසලේ සිංහල භාෂා ගුරුවරියක් වන මෙල්බන් නුවර තුෂාරි පෙරේරා මහත්මිය සමග ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ සාකච්ඡාවට සවන්දෙන්න.…
Välkommen till Player FM
Player FM scannar webben för högkvalitativa podcasts för dig att njuta av nu direkt. Den är den bästa podcast-appen och den fungerar med Android, Iphone och webben. Bli medlem för att synka prenumerationer mellan enheter.