ආසාව තිබුනට මහන්සි උනාට ඉංග්‍රීසි ඉගෙන ගන්න අමාරු ඇයි ?
M4A•Episod hem
Manage episode 403231926 series 3280961
Innehåll tillhandahållet av lahiru nisanka and Lahiru nisanka. Allt poddinnehåll inklusive avsnitt, grafik och podcastbeskrivningar laddas upp och tillhandahålls direkt av lahiru nisanka and Lahiru nisanka eller deras podcastplattformspartner. Om du tror att någon använder ditt upphovsrättsskyddade verk utan din tillåtelse kan du följa processen som beskrivs här https://sv.player.fm/legal.
අපි හැමෝම දන්නව ලෝකේ ඉස්සරහට අපි ගමනක් යන්න නම් ඉංග්‍රීසි අත්‍යවශ්‍යයයි කියලා ඉතින් අපි ඉංග්‍රීසි වලට මෙච්චර වටිනාකමක් තියෙනව කියල දැනගෙන අපි කොච්චර මහන්සි උනත් අපිට කතා කරන්න ඉංග්‍රීසි පාවිච්චි කරන්න අමාරු ඇයි කියන ප්‍රශ්නෙට උත්තරයක් තමා මම අද කියන්න යන්නෙ . ඔයාලට අනිවාර්යෙන් උදව්වක් වේවි මේක ඇහුවොත් . මාත් එක්කම ඉන්න මම අලුත් උදව් වෙන දේවල් හැමදාම ඔයාලට ගේනවා.
…
continue reading
10 episoder